පළකල දිනය : Tue, Jul 3rd, 2018

අත්අඩංගුවට ගත් බ්‍රසීල ජාතිකයින්ගෙන් කෝකෙන් ගුලි 163ක් එළියට – රහසිගත වීඩියෝවක් !

කෝකේන් නම් මත් ද්‍රව්‍ය ගිලදමා කටුනායක ගුවන් තොටුපොලින් මෙරටට පැමිනි බ්‍රසීල ජාතිකයන් දෙදෙනා මේ වනවිට මීගමුව රෝහලේ රදවා ඔවුන් ගිලදැමූ මත් ද්‍රව්‍ය පිටතට ගැනීමට කටයුතු සිදුකරමින් පවතී.

වයස අවුරුදු 30 හා 24 පමන වයසින් යුතු මොවුන්ගේන් මෙ වනවිට ඉවතට ගෙන ඇති කෝකෙන් ගුලි ගනන 163 දක්වා ඉහල ගොස් තිබෙන බව මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ආරංචි මාර්ග පවසයි.

වැඩ් දුරටත් සදහන් වන්නේ ඒවායේ වටිනාකම රුපියල් හාරකෝට් අසූපන් ලක්ශයද ඉක්මවන බවයි.

ඔවුන් මේ වනවිට මීගමුව රෝහලේ රදවා ඇති අන්දම රහසිගතව පට්ගත් කර දර්ශන මෙහි වෙයි.

– ඉදුනිල් කැළුම් ජයවීර

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button