පළකල දිනය : Wed, Jul 4th, 2018

අනංගයෝ පිස්සුවට්ටන කොළබ නයිට් ක්ලබ් වල ”මල්මාල සෙල්ලම”

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදයේ නර්ථන අංග පසුගිය දින කිහිපයේදී යූටියුබ් සහ ෆේස්බුක් සමාජ ජාලා වල ලක්ෂ ගණනක් නරඹපු වීඩියෝ බවට පත්වෙලා තිබුණා.

ඒවා බලපු හැමෝම ඇහුවේ මේ ලංකාවද කියලා.

ඒ තරම් පුදුමයෙන්.

හැබැයි සාමාන්ය මිනිස්සුන්ගේ සීමාවෙන් එහා ඉසව්වක මේ වගේ සරාගී නර්ථන දිනපතා සිදුවන බව බොහෝ අය දන්නේ නෑ.

කොළඹ රාත්‍රී සමාජ ශාලාවල සිදුවන මල් ඩාන්ස් ගැන අපි කියන්න හිතුවේ ඒ නිසා.

වීඩියෝව පහතින් බලන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button