පළකල දිනය : Sun, Jul 8th, 2018

පුංචි තිරයේ අහිංසකාවිය තිසුරි බදින්න යන කොල්ල මෙන්න !

පුංචි තිරය තුලින් මෙරට ප්‍රේක්ෂයන්ගේ ආදරය දිනාගත් තිසුරි යුවනිකා මේ වනවිට රංගන ක්ෂේත්‍රයට නැතිවම බැරි තාරකාවක් වෙලා.

උපතින්ම ගෙන ආ දක්ෂතාවයන් තුලින් කලා ජීවිතය තුල උපරිම දස්කම් පෑ ඇය පුංචි තිරයේ අහිංසකාවිය ලෙසින් ජනතාවගේ සිත් තුලට ඇතුල් වුනා.

මේ අතරෙ තිසුරි පහුගිය කාලෙ දාපු ෆේස්බුක් සටහනක් නිසා ඇය විවාහ වෙන්න යනවා කියලා කටකතා ගොඩක් පැතිරුනා.

කොහොම වුනත් ගොඩක් දෙනා බලාගෙන හිටපු විදියට තිසුරි ලබන මාසෙ විවාහ වෙන්න සූදානම් වෙනවා කියල දැනගන්න ලැබෙනවා.

පුංචි කාලෙ ඉඳලම තිසුරි හොඳින්ම දන්න කෙනෙක් එක්ක යුග දිවියට එළඹෙන්න සූදානමින් ඉන්නවා කියලා තමයි ආරංචි වෙන්නෙ. ඒ වගේම තිසුරිගෙ පෙම්වතා නාවික ක්ෂේත්‍රය හා සම්බන්ධ කෙනෙක් කියලත් ඇය කියනවා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button