පළකල දිනය : Mon, Jul 9th, 2018

“කඳුල නිවන්නම් නෙත නොතෙමනවා නම්” කියූ ජනප්‍රිය ගායිකාව ඝාතනය කෙරේ !

“කදුල නිවන්නම් නෙත නොතෙමෙනවානම් සහ සුන්දර හදකට දී පෙම් වදන්” යන ගීතවලින් රසිකයින් අතර ජනප්‍රිය ගායිකාවක් වන ප්‍රියානි ජයසිංහ මහත්මිය කතුරකින් ඇන ඝාතනය කර තිබෙනවා.

පොලිසිය සදහන් කරන්නේ මෙම ඝාතනය ඇයගේ ස්වාමිපුරුෂයා විසින් සිදුකරන්නට ඇති බවයි.

සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔහුව සොයා මෙහෙයුම් සිදුකරන බව උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කර සිටියා,

පානදුර, අකුරේගොඩ පිහිටි නිවසේදී ගායිකාව මෙසේ ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඇය ගායනා කළ ජනප්‍රිය ගීත කිහිපයක් පහතින් නරඹන්න.

Comments පලකිරීමට පහතට යන්න


Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Back to Top Button