පළකල දිනය : Tue, Jul 10th, 2018

ජැක්සන්ට හොරෙන් සංවිධානය කළ ජැක්සන්ගේ උපන්දින සාදය ! (Photos)

ජනප්‍රිය කලාකරු ජැක්සන් ඇන්තනි ගේ උපන්දිනය පසුගිය 08 වනදාට යෙදී තිබුණා.

ඔහුගේ උපන් දිනය වෙනුවෙන් කළා ක්ෂේත්‍රයේ මිතුරන් එකතු වී ඔහුට  හොරෙන්ම අපූරු උපන්දින සාදයක් සංවිධානය කරලා තිබුණා.

ජැක්සන් ඇන්තනීගේ උපන්දිනය දා සවස කොළඹ ටවර් හෝල් රඟහලේදී  වේදිකා නාට්‍යක රඟපෑමටද නියමිතව තිබූ අතර  එම අවස්ථාවට ඔහු කුඩා කාලයේ සිට දන්නා හඳුනන සමීප හිතමිතුරන් රැසක් සහභාගී වී සිටියා.

කෙසේ වෙතත් එම අවස්ථාවේදී උපන්දින සාදයක්  සමරන බවට ජැක්සන් ඇන්තනී කලින් දැනුවත් කර නොතිබීම විශේෂත්වයක්.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්.

  • 1.5K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button