ඉහල දේශපාලන ඥාතියා ආසියාවේ විශාලම ගල්කොරිය බිහි කරයි !
ආණ්ඩුවේ ඉහල දේශපාලඥයෙකුගේ සමීප ඥාතියෙකු විසින් ආසියාවේ විශාලතම ගල් කොරිය දමා ඇති බවට දේශපාලන කවයන්හි සාකච්චා වෙමින් ඇත.
මෙම ගල්කොරිය ඉතා සුළුවට ආරම්භ කලද දේශපාලන බලය මත මේ වන විට කෝටි ගණනක ලාබ ලබන තත්වයට පත්ව ඇතැයිද වාර්තා වෙයි.
ගල්කොරියේ හිමිකාරයා විසින් මේ වන විට අක්කර 15ක පමණ විශාල භූමි භාගයක මාලිගාවක් වැනි විශාල නිවසක් ඉදි කර ඇති බවද සදහන්ය.
මෙම සුවිසල් නිවසේ ගෘහස්ත ක්රිඩා පවා සිදු කිරීමට ස්තාන ඇතැයිද වාර්තා වෙයි.
ඔබගේ අදහස් උදහස් එක්කරන්න