පළකල දිනය : Thu, Jul 12th, 2018

තායිලන්ත ගුහාවෙන් බේරාගත් දරුවන් රෝහලේ සිටින දර්ශන ප්‍රථමවරට මාධ්‍යට නිකුත් කරයි (වීඩියෝ)

තායිලන්තයේ ගුහාවක සිරවුණු දරුවන් බේරාගැනීමෙන් අනතුරුව ඔවුන්ව රෝහල් ගතකළ අතර මේ වන විට එහි ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ඒ අතර ප්‍රථම වරට ඔවුන් එහි සිටින දර්ශන විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර ඇති අතර තවත් දින කිහිපයකින් ඔවුන්ට දෙමාපියන් හමුවීමට අවස්ථාව උදාවෙනු ඇති බවයි වෛද්‍යවරුන් පවසා ඇත්තේ.

ගුහාව තුලදී ඔවුන්ට යම් ආසාධනයක් ඇති වී ඇද්දැයි තවමත් පරීක්ෂා කෙරෙන අතර දරුවන් මේ වන විට නීරෝගී සුවයෙන් පසුවන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

පහතින් දැක්වෙන්නේ දරුවන් රෝහලේ සිටින අවස්ථාවේ දර්ශනයි.

Comments පලකිරීමට පහතට යන්න


Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Back to Top Button