පළකල දිනය : Fri, Jul 20th, 2018

ජනප්‍රිය නිළි තිසුරි යුවනිකා යුග දිවියට ගිය දා සම්පූර්ණ ඡායාරූප එකතුව මෙන්න

රසිකයින්ගේ ආදරය දිනාගත් දක්ෂ යොවුන් නිළියක වන තිසුරි යුවනිකා ඊයේ (19) යුග දිවියට එළඹුනා.

ඒ ඇය කලක පටන් දැන හඳුනාගෙන සිටි සුරාජ් විජේසිංහ සමඟයි.

ඔවුන්ගේ මංගල උත්සවය කොළඹ ජනප්‍රිය හෝටලයක පැවති අතර එම අවස්ථාවට කලාකරුවන් ඇතුළු ඔවුන්ගේ මිතමිතුරන් බොහෝ පිරිසක් එක්ව සිටියා.

විවාහයේ ජායාරූප පහතින් බලන්න.

ඡයාරූප – ධනුෂ්ක සේනාධීර

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button