පළකල දිනය : Sat, Jul 21st, 2018

රන්ජන්ගේ පටි රෝල් – විවාහ පොරොන්දු දී මුදල් වංචා කලා කියා ගුරුවරියක් නඩු දමයි (වීඩියෝ)

තමන් විවාහ කරගන්නා පොරොන්දුවක් දී තමන්ගෙන් මුදල්ද ගෙන නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා දැන් එය මග හරිමින් සිටින්නේ යයි නාමලී විජේරත්න නම් මහනුවර ප‍්‍රදේශයේ විදුහලක ගුරරුවරියක් පවසන්නීය.

තමන්ගෙන් ලක්‍ස දහයක පමන මුදලක් ලබා ගත් බවත් එය සනාථ කල හැකි සියළු ලේඛණ තමන් සතු බවත් පවසන ඇය තම ගුරු රැකියාවද රාමනායක මහතා විසින් බොරු නඩුවක් පටලවීම නිසා අත්හිටුවා ඇතැයිද සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් ඇය විසින් පවරන ලද නඩුවකට පෙනී සිටීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඇය මෙම අදහස් පල කලාය.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button