පළකල දිනය : Tue, Jul 24th, 2018

ප්‍රවීණ රංගන ශිල්පී ඉන්දික ගිණිගේ ජීවන ගමුනට සමුදෙයි !

ප්‍රවීණ රංගන ශිල්පී ඉන්දික ගිණිගේ ඊයේ (23) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට 37 වන වියේ පසුවුන ඔහු එක් දරු පියෙකුද වුනා.

ඔහුගේ දේහය මේ වන විට මහනුවර මහ රෝහලේ තැන්පත් කර තිබෙනවා.

මහනුවර දොඩම්වල ප්‍රදේශයේ පිහිටි නිවසේ සිටියදී ඇතිවූ රෝගී තත්වයක් මරණයට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button