පළකල දිනය : Fri, Jul 27th, 2018

දීපිකා ප්‍රියදර්ශනීගේ ජීවිතය වෙනස් වෙයි – විවාහ ගිවිසගැනීම අද (Photos)

දීපිකා ප්‍රියදර්ශනී කියන්නේ සියල්ලන්ම පාහේ ආදරය කරන ගායිකාවක්.

ඉතින් ඇයගේ විවාහය ගැන අප ඔබට පසුගියදා තොරතරු වාර්තා කලා.

ඉතින් ඇය අද දිනයේ සිය විවාහ ගිවිස ගැනීම සිදු කර තිබෙනවා.

එමෙන්ම ඇයගේ විවාහය අගෝස්තු මස 15 වන දා පැවැත්වෙන බවටයි ආරංචි මාර්ග පවසන්නේ.

ඇයගේ අත ගත්තේ මාරවිල ප්‍රදේශයේ බැංකු නිළධාරියෙකු බවයි වාර්තා වන්නේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button