පළකල දිනය : Mon, Jul 30th, 2018

පාතාලෙත් එක්ක නැගිටින කොටි ගැන බුද්ධි අංශ හෙළිදරව්ව ! (වීඩියෝ)

ඉතිහාසය පුරා පාතාල නායකයන්ගේ සහය ඊලාම් කොටි ත්‍රස්තවාදීන්ට ලබී ඇති බවට තොරතුරු ඕනෑතරම් අනාවරනය වී තිබෙනවා.

කිඹුලා ඇලේ ගුණා,මාකඳුරේ මධූෂ් වැනි පාතාල නායකයින් ඊට කදිම නිදසුන්.

තම ප්‍රහාරකයින් සහ ආයුධ ප්‍රවාහනය සඳහා මුදල් ලබාදී එල් ටී ටී ඊ සංවිධානය නැවත්තත් හිස ඔසවන්නට සූදානම් වන බවට තොරතුරු අණාවරනය වෙමින්ප වතිනවා.

මෑතක්දීකොළබ පාතාල ක්‍රියා සහ දකුණේ පාතාලය සම්භන්ද සැගවුණු මිනීමරුවා වූ කෙනඩීල් ටී ටී ඊ ඇන්තනී බලාකායේ සේවය කල අයෙක්.

කොස්ගොඩ සුජී නැමැති පාතාල නායකයාගේ උදව්වෙන් ඉදිරියට ආ ඔහු මේ වන විටත් ඉලක්ක වෙත යෑමේ අවධානමක් පවතින බව බුද්ධි අංශ පෙන්වාදෙනවා.

බෝම්බ ප්‍රහාර වැනි අර්ඹුධ ඇති නොකරමින් පාතාල සාමාජිකයින් ලවා කෝටි ගණන්මුදල් ලබාදෙමින් මේ කටයුතු සිදුකරනවා.

මේ පිලිබදව සම්පුර්ණ විස්තරය පහත විදියෝවෙන් බලන්න.

  • 955
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button