පළකල දිනය : Fri, Aug 3rd, 2018

ව්‍යායාම 100ක් කරන්නැයි ජනපති මෛත‍්‍රී පොලිස්පතිට නියෝග කරයි (වීඩියෝ)

පිබිදෙමු පොලොන්නරුව වැඩසටහන යටතේ පොලොන්නරුව නව නගරයේ ඇවිදින මං තීරුව ජනතා අයිතියට පත් කිරීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් අද දිනයේ සිදු කෙරින.

එහිදී පොලිස්පති පූජිත ජයසුන්දරට ඩිප්ස් සියයක් ගහන්නැයි ජනපති මෛත‍්‍රී පැවසීම විශේෂත්වයක් වූ අතර පොලිස්පතිවරයාද නියෝගය පිලිගෙන එම කටයුත්ත සිදු කලේය.

එම අවස්ථාවේ වීඩියෝව සමාජ ජාලා ඔස්සේ සීඝයෙන් පැතිරෙමින් තිබෙනවා.

වීඩියෝව පහතින් බලන්න.

ලංකාවේ කවට සිරා රාජ්‍ය නායකත්වයට බල්ලට දැමු කවටයෙක් දෙන නියෝග

Posted by Kelum Priyankara Liyanage on Thursday, August 2, 2018

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button