පළකල දිනය : Sun, Aug 5th, 2018

අගමැතිතුමා පූජාට දීපු කිස් එකේ වීඩියෝව මෙන්න

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සරසවි සම්මාන උළෙල පැවැත්වුණු අතර හොඳම නිළිය සම්මානයෙන් පිදුම් ලැබුවේ පූජා උමාශංකර්.

ඒ සරිගම චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් මෙහිදී ඇයට හිමි සම්මානය ලබාදුන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින්.

මෙහිදී කාගේත් අවධානය යොමුවුණේ සම්මානය පිරිනමන අවස්ථාවේදී අග්‍රාමාත්‍ය වරයා විසින් පූජා උමාංශංකර්ව සිපගැනීමේ අවස්ථාවයි සමාජ ජාලා හොයපු විඩියෝව පහතින් බලන්න

  • 1.9K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button