පළකල දිනය : Tue, Aug 7th, 2018

නොඑන ගමන් ගිය ප්‍රවීණ ගායන ශිල්පිණිය ප්‍රියානි වෙනුවෙන් පුතා කරපු දේ !

ප්‍රවීන ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ මහත්මියගේ  වැඩිමහල් පුතු ලෝෂිත හසරැල් විසින් සිය මෑණියන් ඇතුලු ලොව සියළු මව්වරුන්ට උපහාරයක් ලෙස ගීතයක් ප්‍රතිනිර්මාණය කර තිබෙනවා..

එච්.ආර් ජෝතිපාල මහතාගේ ‘‘ මේ නොනිමෙන දිවි ගමනේ‘‘ ගීතය මෙලෙස ප්‍රතිනිර්මාණය කර ඇත්තේ මියුසික් වීඩියෝවක්ද සමඟයි.

කඳුල නිවන්නම් , සුන්දර හදකට දී පෙම්වරම් ඇතුළු ජනප්‍රිය ගීත රැසක් ගායනය ප්‍රියානි ජයසිංහ මහත්මිය පසුගිය ජූලි මස 08 වනදා පවුලේ ආරවුලක් හේතුවෙන් සැමියා විසින් ඝාතනය කර තිබුණා.

ලෝෂිත විසින් ප්‍රතිනිර්මාණය කළ ගීතය පහතින් බලන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button