පළකල දිනය : Wed, Aug 8th, 2018

AURA සංගීත කණ්ඩායමේ කී බෝඩ් වාදකයා සියදිවි හානි කර ගනියි !

ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන AURA සංගීත කණ්ඩායමේ ශිල්පියෙකු සියදිවි හානි කරගෙන තිබෙනවා.

ගිහාන් රත්නායක වන ඔහු AURA සංගීත කණ්ඩායමේ නිත්‍ය කී බෝඩ් වාදන ශිල්පියාවේ.

ඊයේ (07) රාත්‍රියේ ගිහාන් රත්නායක සියදිවි හානි කර ගෙන ඇති බවටයි වාර්තා වෙන්නේ.

වැඩිදුරටත් සදහන් වන්නේ ඔහුගේ හදිස මරණයෙන් සම්බන්ධයෙන් දිවයිනේ ජනප්‍රිය සංගීත කණ්ඩායම්වල සාමාජීකයින් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ සිය ශෝකය පල කර තිබේ.

දක්ෂ කී බෝඩ් වාදකයෙකු වූ ගිහාන් රත්නායකගේ ජායාරූප කිහිපයක් පහතින්..

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button