පළකල දිනය : Thu, Aug 9th, 2018

ජැක්සන්ගේ දුවගේ උපන්දිනේට පෙම්වතා දුන්න සප්‍රයිස් එක (Photos)

කලාලොවේ කව්රුත් දන්නා ජැක්සන් ඇන්තනී මහතාගේ ආදරණිය දියණිය තමයි මාධවී වත්සලා කියන්නේ.

ඉතින් ඇයත් කලාවට සම්බන්ද ජනප්‍රිය නිලියක්, නිවේදිකාවක්.

අපි මේ කියන්න හදන්නේ මාධවීගේ උපන්දිනයට ඇගේ පෙම්වතා දුන්නු අපුරු සප්‍රයිස් එකක් ගැනයි.

ඉතින්.. යාළුවෙක්ගේ ඇනවසරි එකක් කියලා එක්කන් ගිහින් උපන්දිනේ ලබන්නත් පෙර මාධවීගේ පෙම්වතා ඇයව සප්‍රයිස් කරා කියලයි අපිට ආරංචි.

මාධවීගේ උපන්දින සැමරුමට ඇගේ පවුලේ හිතවතුන්ද කලාලොවේ මිතුරු මිතුරියන්ද සහභාගී වෙලා තියෙනවා.

ඉතින් උපන්දිනයට පෙම්වතා එකතුවෙලා මාධවීව සප්‍රයිස් කරපු හැටි පහත ජායාරූප වලින් බලන්න.

Photographer – Shanuka Ushan Siriwansa

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button