පළකල දිනය : Fri, Aug 10th, 2018

පුතා ෆෝන් එකේ අම්මාගෙන් සොරාගත් බ්ලු ෆිල්ම් ස්කොලේ දී මාට්ටු !

පොලොන්නරුව පැත්තේ පාසලක උසස් පෙල පංතියේ ඉගෙනගන්න ශිෂ්‍යයෙක් ළඟ තිබිලා නිල් චිත්‍රපට 300 කට වඩා තිබුණු ජංගම දුරකතනයක් පොලීසිය විසින් සොයාගෙන තිබුනා.

විද්‍යාලයේ ගුරුවරුන් කිහිපදෙනෙක් විසින් ශිෂ්‍යාගේ ජංගම දුරකථනය පරීක්ෂාකල අවස්ථාවේ දුරකථය තුළ අසභ්‍ය දර්ෂන සොයාගෙන තිබුණේ,පසුව ශිෂ්‍යාගේ මවට පාසලට පැම්ණෙන ලෙස ගුරුවරුන් පසවා තිබුණු අතර එහිදී තමන්ගේ දරුවාගේ නොමනා ක්‍රියා කලාපය ගැන පවසාතිබුණා,

“මගේ පුතා කවදාවත් ඒ වගේ දේවල් කරන කෙනෙක් නෙවෙයි..එයා ගොඩක් හොඳ කීකරු ළමයෙක්'” ශිෂ්‍යාගේ මව චෝදනාව ප්‍රතික්ෂේප කළා..

ඊට පස්සේ තමයි විදුහල්පතිතුමා ඇතුළු ගුරුවරු ආදාල දර්ෂන දරුවාගේ මවට පෙන්නලා තිබුණේ.

මෙම පුවතේ සම්පුර්ණ විස්තරය ඇතුලත් වීඩියෝව පහතින් බලන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button