පළකල දිනය : Sat, Aug 18th, 2018

මෙලොවින් සමුගත් මෑණියන් වෙනුවෙන් සුරාජ් මාපා කියපු දේ මෙන්න (වීඩියෝ)

රංගන ශිල්පී සුරාජ් මාපාගේ මෑණියන් ඊයේ උදෑසන අභාවප්‍රාප්ත වුණා.

ඒ මෑණියන්ගේ අවසන් කටයුතු හෙට දින (19) මහනුවර මහයියාව පොදු සුසාන භූමියේ සවස 04 ට පැවැත්වෙනවා.

මේ අතර සුරාජ් මාපාද සිය ෆේස්බුක් ගිණුමට වීඩියෝවක් එක්කර තිබෙනවා.

“හැමදාම සංසාරේ ඔබ මගේම අම්මා වේවා” කියලයි ඒ වීඩියෝ එකේ දැක්වුණේ.

මේ එම වීඩියෝවයි.

අම්මා ?හැමදාම සංසාරේ ඔබ මගේම අම්මා වේවා?මගේ අම්මාගේ අවසන් කටයුතු හෙටඉරිදා 19/08/2018හවස 4 ට මහයියාව පොදු සුසාන භුමියේදි සිදු කරේ.

Posted by Suraj Mapa on Friday, August 17, 2018

  • 2.5K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button