පළකල දිනය : Mon, Aug 20th, 2018

ඉෂාරා සඳමිණීගේ උපන් දිනයට සැමියා දුන්නු Surprise පාටිය මෙන්න (Photos)

රංගන ක්ෂේත්‍රයේ නමක් දිනා ඉන්න නිළියක් තමයි ඉෂාරා සඳමිණී කියන්නේ.

ඇය ජනප්‍රිය රංගන ශිල්පිණියක් වගේම ආයුර්වේද වෛද්‍යවරියක්ද වනවා.

පුංචි දියණියකගේ මවක්ද වන ඉෂාරා පසුගියදා සිය උපන්දිනය සමරා තිබුණා.

මේ වෙනුවෙන් ඇයගේ සැමියා වන අනුර පතිරණ සාදයකුත් පවත්වා තිබුණා.

එහි ඡායාරූප පහතින්..

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button