පළකල දිනය : Mon, Aug 20th, 2018

පළමු විවාහයෙන් වෙන් වුණු, උමාරියා සිංහවංශ රහසේ යළි විවාහ වෙයි (Photos)

ශ්‍රිලාංකිය සංගීත ක්ෂේත්‍රය බොහෝ ජනප්‍රිය පත් ගායිකාවක් තමයි උමාරියා සිංහවංශ කියන්නේ. ඇය පිළිබද කතබහ වෙන අලුත්ම පුවත තමයි ඇය නැවතවරක් විවාහ ගිවිසගෙන තිබීමයි .

ඇය එලෙස පෙරේදා දිනයේදී යුරෝපා රටකදී විවාහ වූ බවයි දැනගන්නට ලැබුනේ.

මේ සම්බන්ධයෙන් ඇය සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේද සඳහන් කරමින් ප්‍රකාශ කර ඇත්තේ “Where there is love, there is life.” #newbeginnings යනුවෙන් සහ ඇය ඇගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවෙහි මුදු පැළඳි ඡායාරූපයක්ද එක්කර තිබෙනවා.

වැඩිදුරටත් වාර්තා වන්නේ ඇය අත ගත් මනාලයා කලා පවුලකට සම්බන්ද කෙනෙක් බවත් ඒ සඳහා පවුලේ සාමාජිකයින් සහ සමීපතම හිතවතුන් පිරිසක් එක්ව සිටි බවද දැනගන්නට ලැබුණා.

උමාරියා පළමු විවාහයෙන් වී දික්කසාද වී ඇති අතර #newbeginnings යනුවෙන්ද ඇගේ සටහනේ දක්නට ලැබෙනවා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button