පළකල දිනය : Wed, Aug 22nd, 2018

චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ පුත් ගයන හෙට්ටිආරච්චි උපන්දිනය සැමරූ හැටි (Photos)

ජනප්‍රිය ගායන ශිල්පී චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ වැඩිමහල් පුත් ගයන හෙට්ටිආරච්චිගේ 24 වන උපන්දිනය පසුගියදා යෙදී තිබුණා.

මෙමම උපන්දිනය වෙනුවෙන් සාදයක්ද සංවිධාන කර තිබුණා.

තම හිතවතුන් සහ පවුලේ ඥාතීන් මෙම සාදයට එක්වී තිබෙනවා.

උපන්දින සාදයේ ජායාරූප පහතින් බලන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button