පළකල දිනය : Fri, Aug 24th, 2018

සජිතගේ ආදර කතාවේ රහස හෙළිකරයි ! (වීඩියෝ)

සජිත ඇන්තනී කියන්නේ යෞවන යෞවනියන් අතර ආකර්ෂණීය දිනාගත් තරුණ නළුවෙක්.

අබා කුමාරයාට ස්වර්ණපාලිව සුවිශේෂ වන්නේ යම්සේද සජිත ඇන්තනී ට බුවිනි මනීෂා එතරම්ම විශේෂයි.

ඒ අබා කුමරුගේ පෙම් පුරාවත ඇසුරින් නිර්මාණය වූ ස්වර්ණපාලියේ කියන සජිතගේ ගීතයේ ස්වර්ණපාලිය බුවිනි බුවිනිවූ නිසයි.

මේ ඒ ගැන සජිත පැවසූවේ මෙසේයි..

සජිත ඒ ආදර හිත දිනාගන්න ඔබට පෙරූ පිරුමන් ?
එයා ලස්සනට නර්තනයේ යෙදෙන කෙනෙක්. එක දවසක ඇගේ නර්තනය ඇතුළත් ඞී. වී. ඞී. පටයක් දැකලයි මම ඇය ගැන උනන්දු වෙන්නේ.

ඉතින් මම මෙයා කවුද කියලා හොයාගෙන ගියා. මේ සොයායෑම අපි හොද මිතුරු මිතුරියන් බවට පත් කරනවා. ඊට පස්සේ…

සජිත – බුවිනිගේ ආදර කතාවේ රහස පහත වීඩියෝවෙන් බලන්න

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button