පළකල දිනය : Mon, Aug 27th, 2018

බදුල්ල – අලුගොල්ල ප්‍රදේශයේ දී ලංගම බස්රථයක් අඩි 150 ක ප්‍රපාතයකට පෙරළෙයි (Photos)

ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් බදුල්ල, අලුගොල්ල ප්‍රදේශයේ ප්‍රපාතයකට පෙරළී ඇති බව වාර්තා වෙයි.

බස් රථය අඩි 150 ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇති බවත් මේ වන විට අනතුරින් පුද්ගලයෙකු මියගොස් ඇති බවත් වැඩි දුරටත් සඳහන් කරයි.

අනතුරින් තුවාල ලැබූ පිරිස රෝහල් ගත කර සිටින බව ද වාර්තා වෙයි.

අනතුරේ ජායාරූප පහතින් බලන්න.

  • 476
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button