පළකල දිනය : Thu, Aug 30th, 2018

බුර්කාවක් ඇඳසිටි පිරිමියෙකු රාජගිරියේදී පොලිසියට කොටු ! (Photos)

මුස්ලිම් කාන්තාවක් ලෙස මුහුණ ආවරණයවන ආකාරයේ ඇඳුමක් ඇඳගෙන සිටි පුද්ගලයකු වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ වැලිකඩ ප්ලාසා පොදු වෙළඳ සංකීර්ණය අසළ රැඳී සිටියදී.

ත්‍රිරෝද රථයකින් පැමිණි මේ තැනැත්තා පිළිමඳ ඇතිවූ සැකයක් හේතුවෙන් ත්‍රිරෝද රථ රියදුරාගේ දැනුම්දීමක් මත කරනලද පරීක්ෂා කිරීමකදී මේ බව අනාවරණය වී තිබෙනවා.

කුමන කටයුත්තක් සඳහා මොහු පැමිණියේදැයි මෙතෙක් අනාවරණය වී නැහැ.

වැලිකඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button