පළකල දිනය : Sat, Sep 1st, 2018

හසන්තගේ එලියට ඇදුන වෙඩිමේ කතාවට උත්තර දෙයි !

පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්නගේ විවාහය අරලියගහ මන්දිරයේ පැවැත්වීම සමාජයේ දැඩි විරෝධයට ලක්ව තිබේ. ඒත් සමගම පසුගිය රජය පැවති සමයේත් අරලියගහ මන්දිරයේ විවාහයක් පැවැත්වූ බවට ඇතැම් පිරිස් චෝදනා කළා. ඒ මාධ්‍යවේදි හසන්ත හෙට්ටිාඅරච්චිගේ විවාහය අරලියගහ මන්දිරයේ පැවැත්වූවා යැයි චෝදනා කරමින්.

කෙසේ වෙතත් හසන්ත හෙට්ටිආරච්චි මෙම චෝදනා සදහා පැහැදිලි කිරීමක් සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබෙනවා. එහිදි හසන්ත හෙට්ටිආරච්චි පවසන්නේ ඔහු අරලියගහ මන්දිරයට ගියේ එවකට ජනපති මහින්ද රාජපක්ෂ මහතා ලවා විවාහයේ සාක්ෂියට අත්සන් කර ගැනීමට බවයි.

අරලියගහ මැදුරේ ඔහුගේ විවාහය පැවැත්වූවා යැයි කියනා සියලූම චෝදනා ඔහු විසින් ප්‍රතික්ෂේප කරනවා.

එම සටහන පහතින්,

  • 1.1K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button