පළකල දිනය : Wed, Sep 5th, 2018

ජනබලයට පෙර පොලිස් බලය කොළඹ කදවුරු බදී (වීඩියෝ)

අද කොළඹදී පැවැත්වෙන ‘ජනබල’ විරෝධතාවය හේතුවෙන් කොලඹ නගරයට මේ වන විටත් රටේ සිවු දිගින් අමතර පොලිස් බල ඇණි කැදවා තිබේ.

5000ක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් පොලිස් නිලධාරීන් කොළඹට කැදවා රාත‍්‍රියේම ස්ථානගත කරමින් ඇතැයිද වාර්තා වෙයි.

විරෝධතාවය පාලනය කිරීම සදහා ඕනෑම මොහොතකදී මැදිහත්වීම සදහා ඔවුනට බැටන් පොලූ ආදියද ලබා දී ඇත.

එමෙන්ම ජල ප‍්‍රහාරක රථ මෙන්ම කදුළු ගෑස්ද සූදානමින් තබා ගෙන සියින බවද වාර්තා වෙයි.

වීඩියෝව පහතින් බලන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button