පළකල දිනය : Sat, Sep 8th, 2018

ඉන්දියාවේ සමරිසියන්ට විශ් කරපු මංගලට ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයාගෙන් සැර උත්තරයක් !

අසල්වැසි ඉන්දියාවේ සමලිංගිකයන් වෙත මුදල් සහ ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර විසින් සිට ට්විටර් ගිණුම ඔස්සේ සුබ පැතුම් එක් කර තිබෙනවා.

ඇමති මංගල මෙසේ සුබ පැතුම් එක්කරන්නේ සමලිංගිත සේවනය ඉන්දියාව තුල අපරාධයක් නොවන්නේ යයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ තීන්දු කිරීමත් සමගයි.

කෙසේ වෙතත් ලෝ ප්‍රසිද්ධ ජාත්‍යන්‍තර ක්‍රීඩා විචාරකයෙකු වන රොෂාන් අබේසිංහ ඇමති මංගලගේ ට්විටර් පණිවිඩයට පිළිතුරු ලබා දෙමින් සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවට එවැනි තත්වයක් අවශ්‍ය නොවන බවයි.

ශ්‍රී ලාංකික අපිට වටිනා ගුණධර්ම පවතින බවද ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයා ඇමති මංගලට පිළිතුරු දෙමින් ප්‍රකාශ කර තිබුනා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button