පළකල දිනය : Sat, Sep 8th, 2018

ශනුද්‍රිගේ 21 වන උපන්දිනය අදයි – ඊයේ රෑ ජයටම උපන්දින සාදය ගත්ත හැටි (Photos)

ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ මේදිනවල ජනප්‍රියම නිළියක්.

ඒ් දෙවෙනි ඉනිමේ සමල්කාගේ චරිතයට පණ පොවන නිසා.

ඉතින් ශනුද්‍රිගේ 21 වන උපන්දිනය අදට යෙදී තිබෙනවා.

මේ වෙනුවෙන් පවුලේ හැමෝමත් එක්ක ක්ෂේත්‍ර යේ හිතවතුන් බොහෝ ප්‍රමාණයක් එකතු කරගෙන ඊයේ උපන්දිනය සමරා තිබෙනවා.

මේ එහි ඡායාරූප කිහිපයක් පහතින් බලන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button