පළකල දිනය : Mon, Sep 10th, 2018

ඇමති ජෝන් අමරතුංගගේ විඩියෝවක් ලීක් වේ !

මැලේසියාවේ සංචාරයක යෙදෙන අතරතුරදී සංචාරක හා ක‍්‍රිස්තියානි කටයුතු ඇමති ජෝන් අමරතුංග මහතා සාදයකට එක්ව තිබෙනවා.

එහිදී ඇමති ජෝන් අමරතුංග මහතා වේගරිද්ම ගීතයකට නර්තනයේ යෙදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ ජාලයන්හි හුවමාරු වෙයි.

ඇමතිවරයා ඇතුළු පිරිස මෙසේ නර්තනයේ යෙදෙන්නේ ‘ගෙදර හිටිය රෝස කැකුල රෝසා’ ගීතයටයි.

සමාජ ජාලා ඔස්සේ සීඝ්‍රයෙන් පැතිරෙන මෙම සිදුවීමට අදාල වීඩියෝව පහතින් බලන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button