පළකල දිනය : Tue, Sep 11th, 2018

අකිලගේ පෙම්වතියගේ උපන්දිනය හැමෝම එකතුකරගෙන සමරපු හැටි (Photos)

අකිල ධනුද්ධර කියන්නේ කාගෙත් ආදරය දිනාගත් ජැක්සන් ඇන්තනී පවුලේ වැඩිමලා.

ඉතින් අකිලගේ පෙම්වතියගේ උපන්දිනය පසුගිය දවසක සමරා තිබෙනවා.

පවුලේ හැමෝම එකතු කරගෙන ගෙදර මේ වෙනුවෙන් පුංචි පාටියක් තිබ්බා කියලා තමයි අපිට ආරංචි වුණේ.

මේ එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින් බලන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button