පළකල දිනය : Sat, Sep 15th, 2018

මාලිංගගේ උන්මාදය දික්වැල්ලටත් – රැවුලට කරපු දෙයක් (වීඩියෝ)

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග කතාබහට ලක්වී තිබෙන්නේ කලකට පසු නැවතත් ජාතික කණ්ඩායමේ අවස්තාවක් ඔහුට හිමිවීමත් සමගයි. ඒ ආරම්භ වීමට නියමිත ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා සංචිතයේ ස්ථානයක් මාලිංගට හිමි වීමත් සමගයි.

මේ අතර ආසියානු කුසලානය සදහා සුදානම් වන මාලිංග සිය රැවුල් විලාසිතාව වෙනස් කර ඇති බවට වාර්තා වෙනවා. ලසිත් මාලිංගගේ නව රැවුල් විලාසිතාව ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රීත් බුම්රාගේ රැවුල් විලාසිතාවට අතිශය සමාන බවට සමාජජාලාවන්හී කතාබහක් ඇතිව තිබුනා.

මේ අතර ආසියානු කුසලානය වෙනුවෙන් සිය රැවුල් විලාසිතාව වෙනස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලද කටයුතු කර තිබෙනවා. ඒ ලසිත් මාලිංග සිය රැවුල් විලාසිතාව වෙනස් කරමින් සමාජජාලා මාධ්‍යවලට විඩියෝ නිකුත් කිරීමෙන් අනතුරුවයි.

ලොව පුරා ප්‍රචලිත වූ BreakTheBeard අභියෝගය අනුගමනය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මෙලෙසින් සිය රැවුල් විලාසිතාව වෙනස් කොට තිබෙනවා.

ලසිත් මාලිංග සහ නිරෝෂන් දික්වැල්ල සිය රැවුල් විලාසිතා වෙනස් කළ අයුරු පහතින් බලන්න.

Why go out on a duck when you can roar like a lion! Slinga & the Captain started the innings but my time to break the boundary, time for me to #BreakTheBeard. Bringing the heat since 93. What say guys?#NewLook #AsiaCup2018 #Heatison Lasith Malinga Angelo Mathews

Posted by Niroshan Dickwella on Friday, September 14, 2018

  • 4.5K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button