පළකල දිනය : Wed, Sep 26th, 2018

එංගලන්තය සමග එක්දින තරගයට යන සිංහ පිල මෙන්න !

එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරඟාවලිය සඳහා සහභාගි වන ශ්‍රීලංකා කණ්ඩායම නම්කොට තිබෙනවා.

මෙම සංචිතයේ නායකත්වය දිනේෂ් චන්දිමාලට හිමිවී ඇති අතර හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට හා පසුගිය සමයේ දුර්වල ක්‍රීඩා රටාවක් ප්‍රදර්ශණය කළ කුසල් මෙන්ඩිස්ට ස්ථාන අහිමිවී තිබෙනවා.

සම්පූර්ණ සංචිනය පහතින් බලන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button