පළකල දිනය : Thu, Oct 4th, 2018

පවුලට අලුතින් ආපු පුංචි පැටියා එක්ක අකිල 25 සමරපු හැටි (Photos)

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එකතු වූ දක්ෂ දග පන්දු යවන්නෙක් තමයි අකිල ධනංජය කියන්නේ.

අකිල ළඟදි පිය පදවියත් ලැබුවා.

ඉතින් අකිල පවුලේ සාමාජිකයින් එක්ක එකතු වෙලා සිය 25වන උපන්දිනය පසුගියදා සමරා තිබුණේ මේ විදියට.

එහි ඡායාරූප පහතින් බලන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button