පළකල දිනය : Fri, Oct 5th, 2018

ජනප්‍රිය ගායිකා ශෂිකා කවුරුත් නොසිතන විදියට උපන්දිනය සමරුව හැටි !

ශෂිකා නිසංසලා කියාලා කියලා කියන්නේ මෙරට සංගීත ක්ෂේත්‍රයට නැතුවම බැරි ගායිකාවක්.

ඒ නිසාම කොයි කාගේත් ආදරය දිනාගෙන සිටින ජනප්‍රිය ගායිකාවක් තමයි ශෂිකා..

ඉතින් ශෂිකාගේ උපන්දිනය පසුගිය 28 වනදාට යෙදී තිබුණා.

ඒ වෙනුවෙන් ඇය පුංචි දරුවෝ කිහිප දෙනෙකුත් එකතු කරන් උපන්දිනය සමරලා තිබුණේ මේ විදියට.

වීඩියෝව පහතින් බලන්න.

සැප්තැම්බර් 28 වැනිදාට යෙදිල තිබුණ මගේ උපන්දිනය වෙනුවෙන්, පුළුවන් විදියට සංග්‍රහයක් එක්ක තෑගි ටිකකුත් අරගෙන පොඩ්ඩො ටිකක් බලන්න ගියා…

Posted by Sashika Nisansala on Thursday, October 4, 2018

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button