පළකල දිනය : Tue, Oct 9th, 2018

දසුන් පතිරණ සහ හංසි දිසානායක විවාහ වෙයි – ඡායාරූප මෙන්න

දසුන් පතිරණ කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක්.

ඔහුට ඒ වෙනුවෙන් සම්මාන රැසක්ද පසුගිය කාලේ හිමිවුණා.

දසුන් දැන් පුංචි දියණියකගේ පියෙක්.

දසුන්ගේ ආදරණීය සහකාරිය තමයි හංසි දිසානායක කියන්නේ. ඇයත් කාගෙත් ආදරය දිනාගත්තු චරිතයක්.

ස්වීඩනයේ ජීවත් වෙන මේ වෙද්දි ලංකාවට ඇවිත් ඉන්න හංසිගේ උපන්දිනය වෙනුවෙන් දසුන් අපූරු වැඩක් කරලා තිබුණා.

දසුන් සහ හංසිගේ පුංචි දියණිය ඉපදෙනකොටත් මේ දෙන්නා විවාහ වෙලා තිබුණේ නෑ.

හැබැයි දසුන් හංසිව උපන්දිනය වෙනුවෙන් පුදුම කරවන්න ඔවුන්ගේ විවාහය ලියාපදිංචි කරන්න කටයුතු කරලා.

කසාද පොතේ අත්සන් කරලා දසුන් දැන් හංසිව සදාකාලිකවම නීත්‍යානුකූලව හිමිකරගෙන.

ඔවුන් මේ වෙද්දි දෙවැනි දරුවාත් අපේක්ෂාවෙන් සිටින බවයි හංසි කියන්නේ.

  • 1.9K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button