පළකල දිනය : Fri, Oct 12th, 2018

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි

හම්බන්තොට ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 40 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ අම්පාර – මාතර පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් සහ දෙහිඅත්තකන්ඩිය – ගාල්ල ලංගම බස් රථයක් බවටයි තොරතුරු වාර්තා වන්නේ.

වීඩියෝව පහතින් නරඹන්න.

  • 2.2K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button