පළකල දිනය : Tue, Oct 16th, 2018

පුබුදු චතුරංගගේ ආදරණීය බිරිඳ මාෂිට උපන්දිනය දා රෑ වෙච්ච දේ

පුබුදු චතුරංග සහ මාෂි සිරිවර්ධන කියන්නේ කාගෙත් හිත් දිනාගත්තු ආදරණීය යුවළක්.

පසුගිය දවසක මාෂිගේ 23 වැනි උපන් දිනය යෙදිලා තිබුණා.

ඒ වෙනුවෙන් මාෂිගේ යාළුවෝ මහ රෑ පාන් පිටිවලින් නාවලා මාෂිව පුදුම කරන්නත් අමතක කරලා තිබුණේ නෑ.

ඒ වගේම උපන්දිනය වෙනුවෙන් පුංචි සාදයකුත් පවත්වලා තිබුණා.

එහි ඡායාරූප පහතින් බලන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button