පළකල දිනය : Mon, Oct 22nd, 2018

නැවත නැගිටපු දමිත් රසිකයන්ට ලබා දුන් විශේෂ පණිවිඩය !

ගායන ශිල්පී දමිත් අසංක පිළිබදව පසුගිය දිනවල වඩා කතාබහට ලක්වූයේ ඔහු සම්බන්ධ අවාසනාවන්ත සිදුවීමක් හේතුවෙනි. එම සිදුවීමෙන් පසු දමිත් අසංකගේ රසිකයන් ඔහු වෙනුවෙන් ඉදිරිපත් වී ඔහුට දිරි දෙන අයුරු දැක ගත හැකි වුනා.

මෙම අවාසනාවන්ත සිදුවීමෙන් පසු දමිත් අසංක සිය රසිකයන් අමතා විශේෂ පණිවිඩයක් එවා තිබෙනවා.

එහි පැවසෙන්නේ එම අපහසු කාලයේදි ඔහුට දිරි දුන් රසිකයන්ට ස්තුතිවන්ත වන බවත් හැකි ඉක්මණින් නැවත පැමිණ නවමු ගීත කිහිපයක් රසිකයන්ට තිළිණ කිරීමට සිතා සිටින බවයි.

දමිත් අසංකගේ විශේෂ පණිවිඩය පහතින්,

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button