පළකල දිනය : Thu, Oct 25th, 2018

ප්‍රබලයින් රැසක් එක්වෙයි ASP ලියනගේ දියණිය යුගදිවියට (විඩියෝ)

ව්‍යාපාරිකයෙකු සහ කටාර්හි ශ්‍රී ලංකා තානාපති ASP ලියනගේ මහතාගේ දියණිය අද යුගදිවියට පාතබා තිබෙනවා. එහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වී තිබුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි.

විවාහ ගිවිස ගැනීම පුංචි බොරැල්ලේ පිහිටි දේවස්ථානයකදී පැවැත්වෙනවා මෙම අවස්ථාවට අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු තවත් සමීපතම මිතුරන් පිරිසක් එක්වී ඇති බවයි වාර්තා වුණේ.

President Maithripala Sirisena was seen at the wedding of controversial Businessman and Sri Lankan Ambassador to Qatar A.S.P. Liyanage whose conduct has been questioned by many lawmakers.

The wedding of which Sirisena was the Chief Guest took place at All Saints Church, in Punchi Borella, this morning. Health Minister and Co-Cabinet Spokesman Rajitha Senaratne, another close friend of Liyanage, also attended the event.

last week reported that President Sirisena had failed to take any action on Liyanage despite repeated calls to recall the political appointee holding a high-profile diplomatic posting.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button