පළකල දිනය : Fri, Nov 2nd, 2018

විල්පත්තු රක්ෂිත වනයේ නැවතත් ගස් වැවීම ඇරඹේ ! (වීඩියෝ)

විල්පත්තු ජාතික රක්ෂිත වනාන්තරයේ කුඹුක් පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් අරඹා තිබෙන තරුණ පිරිසක් පිළිබඳව පුවතකුයි මේ.

එම තරුණ පිරිස විල්පත්තුව වනෝද්‍යානයට ගොස් එහි කුඹුක් පැළ සියයක් රෝපණය කිරීමේ සිය වැඩ පිළිවෙල පසුගිය දින සිදු කළා.

විල්පත්තුව වනෝද්‍යානයේ එක් ප්‍රවේශයකින් කිලෝමීටර විස්සක් පමණ අභ්‍යන්තරයට ගොස් මහවැව ප්‍රදේශයේ මෙලෙසින් කුඹුක් පැළ රෝපණය කිරීම සිදුවූවා.

එම අවස්තාවේ වීඩියෝව පහතින් බලන්න. මව්බිමට නය නැති කොල්ලන්ගේ මේ උතුම් ක්‍රියාව අගය කරනවානම් හැමෝටම දැනගන්න ශෙයා කරන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button