පළකල දිනය : Sat, Nov 10th, 2018

ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට නිවේදනයක් !

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැදවීම ගැන දැඩි කණස්සල්ල පල කරන බව කොලඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය කියා සිටී.

සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ මෙමගින් දේශපාලන අර්බුදය උග‍්‍ර වන බවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදි ආයතන හා ක‍්‍රියාවලීන්ට ගරු කල යුතු බවත්ය.

පසුගිය කාලය පුරාම මැතිවරණ වසර ගණන් කල් දමමින් සිටියදී ඇමරිකානු තානාපති කාර්යාලය කිසිදු ප‍්‍රකාශයක් නොකර සිටි බවද සිහිපත් කල යුතුය.

අදාල ට්විටර් සටහන මෙසේය.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button