පළකල දිනය : Sat, Dec 8th, 2018

එජාපයට මං කඬේ යන්නේ නෑ.. මට හිරිකිතයි !

තමන් කිසිසේත්ම එක්සත් ජාතික පක්‍ෂයට කඬේ යන්නේ නැතැයි ජනප‍්‍රිය නිවේදන ශිල්පී හා සංගීත ශිල්පී පේෂල මනෝජ් පවසයි.

ඒ ආකාරයේ හිරිකිත වැඩ තමන් සාමාන්‍යයෙන් නොකරන බවද ඔහු කියයි.

විහාරමහ දේවී රංග පීඨයේදී පැවති යුත්තියේ හඬ ප‍්‍රසංගය සදහා තමන් සහභාගී වූයේ එය දේශපාලනයෙන් තොර බව කියූ නිසා බවද සදහන් කරන ඔහු තමන්ගේ එම කාර්ය නිසා කණගාටුවට පත් තම රසිකයන්ගෙන් සමාව ඉල්ලා සිටින බවද කියා සිටී.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button