පළකල දිනය : Sat, Dec 15th, 2018

මහින්ද විපක්‍ෂ නායක.. එජාප ශ‍්‍රීලනිප ජාතික රජයකට යලිත් යෝජනාවක් ?

මීලග පාර්ලිමේන්තු සභාවාරයේදී විපක්‍ෂ නායක ධුරය හිටපු ජනාධීපති මහින්ද රාජපක්‍ෂ මහතාට ලබා දීමට නියමිතය.

විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධානයක ධුරය නිමල් සිරිපාල ද සිල්වා මහතාට ලබා දීමට නියමිතය.

ඒ අනුව ආර්. සම්බන්ධන් මහතා විසින් මෙතෙක් දරන ලද විපක්‍ෂ නායක ධුරය හා අනුර දිසානායක මහතා විසින් මෙතෙක් දරන ලද විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ධුරය ඔවුනගෙන් ඉවත් වනු ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවට එක් නොවීම නිසා සන්ධානය පාර්ලිමේන්තුවේ ප‍්‍රධාන විපක්‍ෂ කණ්ඩායම බවට පත්ව තිබේ. මේ අතර එක්සත් ජාතික පක්‍ෂය සමග නැවතත් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සුදුසු යයි ශ‍්‍රීලනිප ප‍්‍රබලයන් පිරිසක් විසින් ශ‍්‍රීලනිප නායකත්වයට යෝජනා කර තිබේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ගෙන් වැඩි පිරිසක් මෙම යෝජනාවට දැනටමත් කැමැත්ත පල කර ඇති බවද වාර්තා වෙයි.

එක්සත් ජාතික පක්‍ෂය මේ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති බවටද තොරතුරු වාර්තා වේ.

Former President Mahinda Rajapaksa has resigned from the post of Prime Minister, stated UPFA MP Shehan Semasinghe.

He mentioned this following a special meeting held between Mahinda Rajapaksa and United People’s Freedom Alliance (UPFA) parliamentarians, at the official residence of Rajapaksa in Wijerama Mawatha.

Based on the Supreme Court decision, the Prime Minister and the Cabinet of Minister cannot function until a new Prime Minister is appointed, pointed out the MP. Therefore, Rajapaksa has resigned from the Premiership in order for the President to appoint a new Prime Minister and a Cabinet, he said.

He said that the only persons who are happy with this situation are the groups who like to see the country in complete destruction. And those groups removed the voting right of the people by hiding behind a guise of democracy, he added.

Semasinghe says that they will act as a strong opposition in the future and fight against every harmful decision of a UNP led government.

MP also stated that they firmly believe that Mahinda Rajapaksa will be appointed the Leader of the Opposition.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button