පළකල දිනය : Fri, Jan 4th, 2019

දැන් නැවත ගොඩ නැගීමට කාලය නෙමෙයි වෑඩට බහින්න කාලය

මේ කණ්ඩායම නැවත ගොඩ නැගීමේ කාලය නොවන බවත් ශ්‍රී ලංකා එක්දින නායක ලසිත් මාලිංග සඳහන් කරයි. නවසීලන්තය හා පැවැත්වෙන පළමු එක්දින තරගය ආරම්භ කිරීමට මත්තෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

“දැන් නැවත ගොඩ නැගිමට කාලය නෙමෙයි. ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයන් විශ්‍රාම ගෙන දැන් වසර හතරකටත් වඩා වැඩියි ඊළඟ ලෝක කුසලානය මේ වසරේදී එනවා දැන් අපිට ශ්‍රී ලංකා ක්‍රිකට් වලට හොඳ කවුද කියලා හොයන්න වෙනවා.අපේ නවක ක්‍රීඩකයන් ගොඩක් අවස්ථා ලබා ගත්තා දැන් ඔවුන්ට ඔවුන්ගේ දක්ෂතා පෙන්වන්න කාලය ඇවිල්ලා.ලෝක කුසලානයට පෙර අපිට තරග අටක් තිබෙනවා මේවා අපි ලෝක කුසලානයේදී මුහුණ දෙන තත්ත්වයන්ට සමානයි ඉතින් එකතු වෙලා මේ තත්ත්වයන්ට අපි අනුගත විය යුතුයි.”

“There’s no time to rebuild – the World Cup is this year,” Sri Lankan captain Lasith Malinga said at Bay Oval in New Zealand on Wednesday.”Now we have to find who is the best in Sri Lankan cricket. The last three or four years we’ve struggled for consistency but a lot of the young players are getting good opportunities. Now is the time to stand up and show our character” he said.

Ranked eighth in the world, the 1996 World Cup Champions Sri Lanka haven’t had the best of times recently. They lost home ODI series to England and South Africa and had earlier been knocked out of the 2018 Asia Cup in the group stage itself. Not having a settled unit and a series of injuries to key members have also plagued Sri Lanka in 2018.

But with a new captain in Malinga, who seems to have turned a corner in the last year or so, the islanders will be hoping for a fresh start in the new year.

“The last couple of series we’ve performed well at the end of the tournament. What people have to understand is that we have to perform well when the series starts,” said Malinga.”We need to consolidate our first 10 overs, how we’re going to address the conditions, how we build a good partnership – then we have time to accelerate at the end of the innings.” he said.

  • 1.9K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button