පළකල දිනය : Fri, Jan 11th, 2019

‘නැත්ත වෙනුවට ඇත්ත’ නඩුවෙන් විමල් පරාදයි

ජනතා විමුක්ති පෙරමුණට රුපියල් කෝටියක වන්දියක් ගෙවන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට කොලඹ වාණිජ මහාධිකරණය විසින් අද දිනයේ නියෝග කරන ලදී.

2008 වසරේදී ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වීමෙන් අනතුරුව වීරවංශ මහතා විසින් රචනා කරන ලද ‘නැත්ත වෙනුවට ඇත්ත’ කෘතිය මගින් තම පක්‍ෂයේ බුද්ධිමය දේපල අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි පක්‍ෂ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙම නඩුව ගොනු කරමින් සදහන් කර තිබින. තව දුරටත් මෙම කෘතිය මුද්‍රණය කිරීම සහ අලෙවි කිරීම තහනම් කිරීමටද අධිකරණය නියෝග කලේය. ජනතා විමුක්ති පෙරමුණ අභ්‍යානරතයේ සිදු වූ සාකච්චා වීරවංශ මහතා විසින් කෘතියේ සදහන් කර තිබූ අතර ඒවා අසත්‍ය යයි අධිකරණය තීන්දු නොකල අතර පැමිණිලිකාර ජවිපෙද එය අධිකරණය හමුවේ අබියෝගයට ලක් නොකලේය.

MP Wimal Weerawansa has been ordered by the Colombo Commercial High Court to pay Rs 10 million in compensation to JVP General Secretary Tilvin Silva. The court today delivered its verdict in the petition filed by Silva accusing Weerawansa of violating Intellectual Property Rights through the publishing of his book titled ‘Naththa Wenuwata Aththa’.

Tilvin Silva had alleged that the book published by former JVP member Wimal Weerawansa had included certain ideas and proposals presented by him to the executive committee of the Janatha Vimukthi Peramuna (JVP), during the time when the latter was still a member of the party. Delivering its verdict, the Colombo Commercial High Court stated that the true rights of the book ‘Naththa Wenuwata Aththa’ should be granted to Tilvin Silva and not Wimal Weerawansa. Therefore the Commercial High Court Judge Ruwan Fernando ordered UPFA MP Wimal Weerawansa to pay Rs 10 million in compensation to Tilvin Silva. The petitioner’s had previously sought a permanent injunction, preventing the book being printed, published and distributed on the basis that it contained internal documents of the Central Committee of the JVP, that were protected under Intellectual Property Rights.

  • 269
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button