පළකල දිනය : Thu, Jan 31st, 2019

ජනප්‍රිය ගායක දර්ශන ප්‍රමෝද්, කෞමදී සමග යුග දිවියට

දර්ශන ප්‍රමෝද් කියලා කියන්නේ කටහඬ නිසා අති ජනප්‍රිය වූ තරුවක්. ඒ වගේම ඔහුව හැඳින්වුවේ පුංචි අමරදේව කියලා.

ඉතිං දර්ශන පසුගිය 28 වනදා යුග දිවියට එළඹිලා තියෙනවා.

ඒ වෘත්තියෙන් ගුරුවරියක් වූ කෞමදී මධුභාෂිණී සමග.

මොවුන්ගේ විවාහය පැවැත්වුණේ ගෝල්ඩන් රෝස් උත්සව ශාලාවෙයි.

මෙම අවස්ථාවට කලාකරුවන් බොහොමයකුත් සහභාගී වෙලා තියෙනවා.

මේ එම අවස්ථාවේ ඡායාරූපයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button