පළකල දිනය : Fri, Mar 15th, 2019

හිතලා සෙල්ලම් කරනවා නම් අපිට ගොඩදුර යන්න පුළුවන් මෙන්න ඈත්ත

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා සිව්වැනි එක්දින තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉසුරු උදාන අදහස් දක්වා තිබේ. ඔහු කළ ප්‍රකාශය පහතින්

ඇත්තටම ගොඩක් අප්සට් අපි අපේ බේසික් එක කළා නම් බැස්මන්ට්ලා. අපිට 270කට 280කට යන්න තිබ්බා ලේසියෙන්ම. මොකද මේ විකට් එක ගොඩක් අපේ ආසියානු විකට් එකක් වගේ. විකට් එක ස්ලෝ.

ඉතිං ඇත්තටම අපි හොදට බැට් කළේ නැහැ.ඒකයි පළවෙනිම දේ ඇත්තටම මං හිතන්නේ අපි අපේ Basics හරියට කරනවා නම් මං හිතන්නේ අපිට ගොඩක් උඩට යන්න පුළුවන්.ගොඩක් දුර හිතන්නේ නැතිව අපිට ඉස්සරහට තියෙන මැච් එක ගැන හිතලා සෙල්ලම් කරනවා නම් මං හිතනවා අපිට ගොඩ දුර යන්න පුළුවන්.ඇත්තටම මගේ performance ගැන මට සතුටුයි.හැබැයි මට ගොඩක් සතුටු වෙන්න බැහැ මොකද අපි මැච් එක පරාදයි.මම Score කරපු එකට මං හුගක් සතුටුයි.

Sri Lanka were 131 for nine when Malinga was out but Udana smashed 55 runs in a 58-run last-wicket partnership with Kasun Rajitha. The other three runs were extras.Udana, who has hit two centuries in first-class cricket, made his runs off 57 balls and hit seven fours and four sixes — three of them off successive balls from fast bowler Anrich Nortje.He was named man-of-the-match despite being on the losing side.“I have been working on my batting,” he said. “Once we were nine down I had to take my chance.”Udana’s assault spoilt what was promising to be an excellent day for Nortje, playing in his home town.

In only his third ODI and bidding to secure a place in South Africa’s World Cup squad, Nortje was one of the main destroyers of the Sri Lankan top order, taking three for 19 in his first spell of six overs. But he conceded 38 runs, 37 of them to Udana, in his last two overs.Sri Lanka’s decision to open the bowling with the spin of De Silva paid off with the early wicket of Hendricks but De Kock and the recalled Aiden Markram (29) set South Africa well on the way to victory with a second-wicket stand of 56 off 63 balls.Captain Faf du Plessis made 43 before David Miller and JP Duminy, the latter returning from a long-term injury, closed out the match with an unbeaten 44-run stand.“Our bowling unit has been very consistent in this series and in the last two games the batting is starting to tick,” said Du Plessis.

  • 1.6K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button