පළකල දිනය : Thu, Mar 28th, 2019

මෙරට පළමු විදුලි ත‍්‍රිරෝද රථය

ඉන්දියාවේ මහින්ද්‍රා සහ ශ‍්‍රී ලංකාවේ අයිඩියල් මෝටර්ස් එක්ව මෙරට පළමු විදුලි ති‍්‍රරෝද රථය TERO ඊයේ (27වැනිදා) පෙරවරුවේ ශ‍්‍රී ලංකාවට හඳුන්වාදෙනු ලැබීය.

ඊයේ පෙරවරුවේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති උත්සවයකදී මෙරට පළමු විදුලි ති‍්‍රරෝද රථය TERO හඳුන්වාදීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත‍්‍රී, හිටපු ප‍්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා විසින් එය පදවාගෙන යන ආකාරය.

එම අවස්ථාවට එක් වූ සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික‍්‍රම, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ සභාපති නසීර් අහමඞ් යන මහත්වරුන් එහි පිටුපස අසුනේ වාඩිවී ගමන් කරන අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

– ප‍්‍රභාත් විතාන

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button