පළකල දිනය : Mon, Apr 1st, 2019

ලේකම් තක්කඩියෙක් විමල් වීරවංශ සෑරම සෑර කතාවක් කියයි

විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය තුල සිටින තක්කඩිම නිලධාරියෙකු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කලා.

2019 අයවැය විවාදයේ විදුලිබල අමාත්‍යංශයේ වැය ශිර්ෂ විවාදයට එක්වෙමින්.

ඇග්‍රිකො නමැති හදිසි විදුලිය සැපයුම් සිදුකරන සමාගමට ලාභ ලැබීම සදහා රටේ බහුතර ජනතාව අදුරේ සිටිය යුතුද යන්න විමල් වීරවංශ මහතා එහිදී ආණ්ඩුවෙන් විමසා සිටියා.

විදුලිබල අමාත්‍යංශයේ ලේකම් බී.එම්.එස් බටගොඩ මහතා විදුලිබල මණ්ඩලයේ හිටපු සාමාන්‍ය අධිකාරිවරයෙකු වන වික්‍රමසේකර හෙවත් විකී නැමැත්තා සමඟ එක්ව රට තුල විදුලි අර්බුදයක් නිර්මාණය කර ඒ තුලින් අයුතු ලාභ උපයන බවයි විමල් වීරවංශ මහතා චෝදනා කලේ.

ඒ මහතාගේ අදහස් පහතින් දැක්වේ…

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button